තණ්හා සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි

සංයුත්තනිකාය

ද්විතීය භාගය

නිදානවර්ගය

1. අභිසමය සංයුත්‌තය

9.සත්ථු වර්ගය

1.9.1.5 

 තණ්හා සූත්‍රය

 

  

86. මහණෙනි, තණ්හාව තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.

  

පස්වැනි වූ තණ්හා සූත්‍රය නිමියේය.