සුත්රාන්තපිටකයෙහි
සංයුත්තනිකාය
ද්විතීය භාගය
නිදානවර්ගය
1. අභිසමය සංයුත්තය
9.සත්ථු වර්ගය
1.9.1.6
වෙදනා සූත්රය
87. මහණෙනි, වේදනාව තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
සයවැනි වූ වෙදනා සූත්රය නිමියේය.